දුම්වැටි ඇසුරුම කඩා වෙන වෙනම අලෙවි කිරීම තහනම් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. දුම්වැටි අලෙවි කිරීමට අවසර ලැබෙන්නේ පැකට් වශයෙන් පමණයි.
දුම්වැටි භාවිතය සඳහා පුද්ගලයින් අධෛර්ය කිරීම මෙහි අපේක්ෂාව වේ.
ඇතැම් විදේශ රටවල ද මීට සමාන නීති ක‍්‍රියාත්මක වන බවත් සුදු පැහැති දුම්වැටි අසුරණ හඳුන්වා දීම කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.