දුෂ්කර පාසලටත් නව තාක්ෂණය
රජයේ ”පාසල් 1000” ව්‍යාපෘතියට සමගාමීව, තොරතුරු තාක්ෂණ විෂය සංවර්ධන සඳහා වන ගිවිසුමකට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා හා ඉන්ටෙල් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු ඉන්දික ද සොයිසා මහතා අත්සන් කළහ.
විසි එක් වැනි සියවසට ඔබින ශ‍්‍රම බළකායක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් දුෂ්කර පාසල්වල දරුවන්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා නැංවීම මෙහි අරමුණ බව රජය කියයි.
Recommended Articles