දෙද්දූවේ සංචාරක පුරයක්


බෙන්තර ඇල්පිටිය දෙද්දූවේ අක්කර දෙදහසක සංචාරක පුරයක් ඉදි කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.

දැනට බෙන්තර ගඟ සමීපයේ තිබෙන එම ප්‍රදේශයේ බහුලව ඇත්තේ පුරන් වූ කුඹුරය.