දේශිය නිෂ්පාදනයට වැඩි සැළැකිල්ලක්


දේශීය නිශ්පාදකයන් දිරි ගැන්වීමේ අරමුණින් තෝරාගත් ක්ෂේත‍්‍ර කිහිපයකට විදෙස් ආයෝජන අවස්ථා ලබාදීම අත්හිටුවන බව රජය කියයි.

මේ ක්ෂේත‍්‍ර වන්නේ රූපලාවන්‍ය නිශ්පාදන”කුඩා පරිමාන වගා,වානේ හා සිමෙන්ති කර්මාන්ත යන ඒවාය.

කෙසේ වුවද රථවාහන එකළස් කිරීම,ඛනිජ තෙල් පිරිපහදුව,අපනයනය සදහා බෝට්ටු නිපදවීම ආදී ක්ෂේත‍්‍ර සදහා විදෙස් ආයෝජනයන් දිරි ගැන්වීමට රජය බලාපොරොත්තු වේ.