ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනය සංවිධානය කළ ‘‘ඉන්කෝ 2014” සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (02) අඟහරුවාදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණිෙ
ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සභාපති බෙනඩික් උල්විස් හේවා මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙහිදී නිපැයුම් කරුවන් 49 දෙනෙක් සම්මාන තිළිණ ලදහ.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා විය
ආයතනයේ කටයුතු සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙන චිත්‍රා බොතේජු මහත්මිය වෙනුවෙන් ද ඇගයීම් සමරුවක් ප්‍රධානය කැරිණි.