නවසීලන්තෙන් හාදකම් අලුත් කරයි


වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ හා නවසීලන්ත මහා කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් වරාය හා ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ මහකොමසාරිස් තරීක් අෂාර් හා ශී‍්‍ර ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ග‍්‍රැහැම් මෝර්ටන් යන මහත්වරු මෙසේ අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව කීහ.