නාඩන් පුත රට කිරට බීපන් පුත අපෙ කිරිම
දැනටමත් අතිරික්තයක් ඇති බැවිත් ලංකාවට කිරි ආනයනය වහාම නතර කළ යුතු බවට පැලවත්ත සිනී සමාගමේ හා මව්බිම පදනමේ ප‍්‍රධානි ආරියසීල වික‍්‍රමනායක මහතා පවසයි.
වෙනත් රටවල භාවිතයට නොගෙන ඉවත් කරන කිරිපිිටි සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළක් ඇතැයිද ඔහු කියයි.
මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට ලක්‍ෂ 120 පමණ වන කිරි දෙනුන් ගහනයෙන් උපරිම ඵල ලබාගැනීම සඳහා වන පහසුකම් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
Recommended Articles