ප්‍රවාහනය දියුණු කරන්න ඉන්දියාවෙන් ණය ආධාර


ශ්‍රී  ලංකාවේ  ප්‍රවාහන පද්ධතිය තවදුරටත්  ව්‍යාප්ත කිරිමේ  අරමුණින්  ඉන්දියන්  ණය ආධාර  යටතේ ඉන්දීය  සමාගමකින්  බස් එන්ජින් 163 ක්  දුම්රිය, පෙට්ටි  20 ක්  දුම්රිය තෙල්  ටැංකි 30 ක් මෙරටට  ගෙන්වීමට  ප්‍රවාහන අමාත්‍යාංශයට  කැබිනට්  අනුමැතිය  ලැබී  ඇත.

මේ සඳහා  වැයවන ණය මුදල රුපියල්  මිලියන 797 කි.