ජපානයේ ඉටොචු සමාගමට අනුබද්ධිත ක්වන්ටම් ඉන්ටිමේට් ආයතනය 15 වැනි සංවත්සරය සමරමින් හොරණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වාට්ටු අංක 8 ප්‍රතිසංස්කරණය කළේය .
ප්‍රතිසංස්කරණය අවසානයේදී සංඝයාවහන්සේ 50 නමක් උදෙසා සාංඝික දානයක්ද පිරිනැමීය
සේවකයින් සහ ඔවුනගේ දූ දරුවන් වෙනුවෙන් බහුවිධ සායනයක් ද ලබන 26 වැනි දා පැවැත්වේ
ජාත්‍යන්තර සිංහ සමාජ කිහිපයක් ඊට එක් වෙයි