පුත්තලමටත් ගුවන් තොටක්


පුත්තලම පාලවියේ නව ගුවන්තොටක් ඉදිකිරීම සඳහා රජය රුපියල් කෝටි 75ක් වැය කිරීමට යයි.

මේ සඳහා හෙක්ටයාර 26ක ඉඩම් රජයට අත්පත් කරගැනීමට නියමිතය. අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනයට ද සංචාරක ව්‍යාපාරය ඇතුළු දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීම රජයේ අරමුණයි.

මඩකලපුව ගුවන්තොට පිළිසකර කිරීමට රජය රුපියල් කෝටි 20ක් වැය කිරීමට යයි.