පොල් පැල ලක්ෂ 40ක් සිටුවයි


දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ පෙල් පැළ ලක්ෂ 40ක් දිවයින පුරා බෙදා හැරීම සූදානම් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ආර්ථික වටිනාකමක් සහිත භෝග ගෙවතු වගාවන්ටද එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඊළඟ පියවර ලෙස තේ හා රබර් වැනි භෝගද හඳුන්වා දීමට නියමිතව ඇත.