යළ කන්නයේ සිට පොහොර මිටියක මිල රුපියල් 3000ක් පමණ වන බවත් මාර්තු මාසයේ සිට පොහොර සහනාධාර වෙනුවට රජයෙන් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර ගොවි සමිති නායකයින් හමුවී පැවසීය.
පොහොර හිඟයක් ඇතැයි ලැබුණු තොරතුරු මත ඇමැතිවරයා එහි ගිය අතර පොහොර මිල වැඩිවීමට නියමිත බැවින් වෙළඳුන් පොහොර සඟවා තබා ගැනීම ඊට හේතුව බව ද කීය.