මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් ඖෂධ හා අන්තරාදායක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා අද (25) ඇරඹීය.
ප්‍රථම පියවර ලෙස එටිසෙලාට් සමාගමේ සම්බන්ධ වී පසුව මොබිටෙල් සමාගම සමඟ ද එක් වී සියලුම ජංගම දුරකථන ජාලා සමඟ ලෝකයට ව්‍යාප්ත වන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවේය. ලෝකයේ ප්‍රථම වරට දුරකථන ජංගම සේවා මඟින් එවැනි වැඩසටහනක් ඇරඹුවේ ශ්‍රි ලංකාවයි.