මත්ස්‍ය සමුළුවක් මීපුරදී


මත්ස්‍ය හා ජලජීවී ජාත්‍යන්තර සමුළුව අගෝස්තු 24-25 මීගමුව පුරවරයේදී පැවැත්වීමට නියමිතය.

මත්ස්‍ය හා ජලජ සම්පත් වගා කරන්නන්ට සහ විසිතුරු මසුන් ඇතිකරන ස්වයං ව්‍යාපාරිකයන්ට මෙන්ම එම ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිතයන්ට එම ප්‍රදර්ශනය වැදගත් වන බව සංවිධායකයෝ කියති.

නකුඩා, නාරා සහ ඉන්ෆෝ ෆිෂ් ආයතන සමුළුව සංවිධානය කරයි.