මර්චන්ට් බැංකු රක්ෂණය රකින්න ශාඛා 65කින් එයි


රජයේ ආයතන පෞද්ගලීකරණය නොකරන බව රජය කියතත් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) රක්ෂණ සමාගම විකිණීමට යතියි   එහි ශාඛා 65ක පමණ සේවකයෝ උද්ඝෝෂණයක් හා විරෝධතා පා ගමනක් පැවැත්වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයට  සංදේශයක් බාර දීම ඔවුන්ගේ අරමුණ විය.