මලයාසියාවේ විශාලතම කෘෂි කර්මාන්ත ආයතනයක් වන සයිම් ඩර්බි සමාගමේ රැකියා 5000 ක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ගිවිසුමට විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතා හා සයිම් ඩර්බි ආයතනයේ උප සභාපති නජීබ් වහබ් මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අත්සන් කළහ. ඒ අනූව මුල් අදියරෙන් රැකියාලාභීන් 500 කට රැකියා හිමිවේ.
මලයාසියාවෙන් රැකියා 5000ක්
Recommended Articles