මහජන බැංකු නිලධාරීන්ගේ සංගමයේ 52 වැනි වාර්ෂික රැස්වීම ජූනි 14 වැනි ඉරිදා පෙරවරු 9ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
එම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීහු එක්වෙති.