මහානාමයි පූජායි එස්.ඕ.එස් තානාපතිවරු


එස්. ඕ.එස් ළමා ගම්මාන ශ‍්‍රී ලංකා සංවිධානයේ සන්නාම තානාපතිවරුන් ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාම සහ ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නිළි පූජා උමාශංකර් පත් කෙරිණ.

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ආදරණීය පවුලක දරුවා ඇති දැඩිවීමේ වැදගත්කම ප‍්‍රජාවට අවබෝධ කිරීම “කිසිදා දරුවකු අත් නොහරින්න“ යන්න ආදර්ශ පාඨයයි.

Sos-Pic-