මිහින් ලංකා සතියකට තෙවරක් මදුරෙයි යයි
මිහින් ලංකා ගුවන් සේවය බ්‍රහස්පතින්දා (7) සිට කොළඹ සිට ඉන්දියාෙවි මදුරෙයි දක්වා නව ගුවන්ගමන් ඇරඹීමට යයි.
මදුරෙයි දක්වා වන පළමු ගුවන්ගමන බ්‍රහස්පතින්දා සවස දෙකට කටුනායකින් පිටත්වී සවස තුනට මදුරෙයි වෙත ළගාවීමට නියමිතය.
නවීනතම ගුවන්යානාව වන ඒ 320-200 ගුවන් යානය මේ සඳහා යොදාගැනේ.
Recommended Articles