මොබිටෙල් උපහාර ඉන්ටෙනේට් පැකේජය එයි
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රජයේ සේවකයනට උපහාර ඉන්ටර්නෙට් සමාගම විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය ද සමග එක්ව උපහාර ඉන්ටර්නෙට් පැකේජය රජයේ සේවකයනට හඳුන්වා දෙයි.
2008 දී රජයේ සේවකයනට මෙබිටෙල් උපහාර පැකේජය දුන් මොබිටෙල් සමාගම තවත් පියවරක් ඉදිරියට යමින් රජයේ සේවකයන්ගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් දැනුම වැඩි කිරීමේ අරමුණින් මේ පැකේජය හඳුන්වා දෙයි.
මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා මෙම පැකේජය අරඹමින් පැවැසූයේ තම සමාගම හැම විටම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනයට රජයට සහාය දෙන බවයි. මෙම පැකේජය අනුව උපහාර පාරිභෝගිකයනට නොමිලයේ ඩොංගල් සපයයි.
ආකර්ශනීය සේවාවකට හිමිකම් කියන පරිභෝගිකයන් රැසකට ගෙවිය යුත්තේ රුපියල් 299ක් පමණක් බව ද එම සමාගම කියයි.
Recommended Articles