යුරෝපා ණය බරට චීනෙන් එන්නතක්
යුරෝපා සංගමය මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානම වළක්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට වූ හදිසි ආපදා අංශය වෙත චීනය ඩොලර් කෝටි 4300ක් (රුපියල් කෝටි 537500ක් පමණ) පසුගියදා ප‍්‍රදානය කිරීමට ප‍්‍රතිඥා දුන්නේය.
යුරෝ කලාපයේ ණය අර්බුදයට මුහුණපා සිටින රටවලට අත්වැලක් වන මේ මුදලත් සමග එම අරමුදලේ සංචිතය ඇමෙරිකානු ඩොලර් 456ක් (රුපියල් කෝටි 5700000ක්) දක්වා ඉහළ යයි.
Recommended Articles