යුරෝපා සංගමය ලංකාවට තව තැනක්


වාණිජ  ව්‍යාපාර  සහ ශ්‍රි ලංකා  හැකියා සඳහා  යුරෝපයේ  වැඩිපුර  අවස්ථා ශ්‍රි ලංකාවට  හිමිවන තත්ත්වයක්  පවතින බව  යුරෝපා සංගමයේ  ශ්‍රි  ලංකා තානාපති  විදේශ  අමාත්‍යංශයට  දැනුම්  දී  ඇති  බව ශ්‍රි  ලංකා  තොරතුරු  තාක්ෂණ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට  වාර්තා  වී ඇත.

සයිබර්  අපරාධ පිළිබඳ බුඩාපෙස්ට්  සම්මුතියේ සාමාජිකත්වය දින අනුවකදි  ශ්‍රි ලංකාවට  ලබාගැනිමට  හැකිවිම ඓතිහාසික තත්තවයක්  බව  කියති. එම නිසා  ශ්‍රි  ලංකාව  ජාත්‍යන්තර  ප්‍රසිද්ධියට  පත්ව තිබෙන බවත් එම තානාපතිවරයා  ප්‍රශංසනාත්මකව සඳහන්  කර  ඇත‍.