රජය පරිසරවේදී මත විමසයි


‘පරිසර හිතැති රටක් කරා’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් මහා භාණ්ඩාගාරයේ ප‍්‍රධානීන් හා ශ්‍රී ලංකාවේ ප‍්‍රවිණ පරිසරවේදීන්ගේ එකතුවෙන් මහා භාණ්ඩාගාර ශ‍්‍රවණාගාරයේදී වැඩමුළුක් පැවැත්වීමට යයි. මෙහිදී පරිසරවේදීන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින් ලංකාවේ සම්පත් ඵලදායි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග සැකසීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.