දේශීය වැවිලිකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් රජය අර්තාපල් ආනයනය තහනම් කිරීමට සැළැසුම් කර තිබේ.
මේ තීරණය ගෙන ඇත්තේ දේශීය වැවිලිකරුවන් ආනයන හමුවේ පෙර පරිදි සිය භෝග වෙළදපොළට නිකුත් නොකිරීම නිසාය.ඊට හේතුව ලෙස වැවිලිකරුවන් දක්වන්නේ ආනයනික අර්තාපල් හා තරග කිරීමට යාමේදී තම භෝගයන්ට ලැබෙනුයේ අඩු මිලක් බවයි.
මෙනිසා වැවිලිකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් මේ සැළැසුම කි‍්‍රයාත්මක කිරීමට රජය සැරසේ.
ශී‍්‍රලංකාවේ දෛනික අර්තාපල් පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 130,000 ක් පමණ වේ.