ෆෝබ්ස් සගරාව මෙවර කලාපයෙන් පළ කර ඇති ලොව සංචාරය කිරීමට අනගිතම වන රටවල් 10 අතරට ශී‍්‍ර ලංකාවටද ඇතුළත්ව තිබේ.
අඩු මුදලකට තරු පහේ පහසුකම් ලබාදෙන ශී‍්‍ර ලංකාවේ හෝටල්, අලි ඇතුන්, දිවියන්, වළසුන්ගෙන් වනෝද්‍යාන, කුරුලූ ලෝලීන්ට පාරාදීසයක් බදු වන කුමන, ආදී දේ රැසක් ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නකුට අත්විඳ ගත හැකියැයි එහි සඳහන්ය.
ශී‍්‍ර ලංකාව තරම් විවිධ අත්දැකීම් රාශියක් ලබාදෙන අන් කිසිඳු රටක් නැතැයි එහි විශේෂ කොට දක්වා තිබේ.
අයිස්ලන්තය, මොරොක්කෝව, වියට්නාමය, ඇමරිකාව, ටැස්මේනියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ලැයිස්තුවේ ඇති අනෙක් රටවල් වේ.