රණවිරු පවුල් තායිලන්ත කඨින පිංකමේ


තායිලන්තයේ කොන්කෑන් ගම්මානයේ සිදුකෙරෙන සාම්ප්‍රදායික කඨින පිංමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ සිට ගිය රණවිරු පවුල් කිහිපයකට අවස්ථාව හිමිවිය.

ගම්පහ, මීරිගම, නිට්ටඹුව පදිංචිකරුවන් වන මොවුන්ට පිංකමට අවශ්‍ය පූජා භාණ්ඩද පරිත්‍යාග කිරීමේ අවස්ථාව ලැබිණි.

ඒ සඳහා සවාරි ඉන්ටනැෂනල් සංචාරක ආයතනයේ අධිපති නාලක කරුණාකලගේ සහ එම ආයතනයේම පිපොට් තෝන්ඉන්, මේජර් මහින්ද ගුණසිංහ මහත්වරු සහාය දුන්හ.

(tailand_20151221 tailand_20151221 tailand_20151221-3 tailand_20151221-4