රතුගලට නළ ජලය


ජාත්‍යන්තර සිංහ සමාජය 306 ඒ 2 දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය අංක හතර සංවිධානයෙන් රතුගල ආදී වාසී නිවාස 120 කට පහළ ඌව සංවර්ධන ඒකකයෙන් පානීය ජලය සපයා දුන්නේය.

දානියගල සුදු බණ්ඩිලැ,වන්නිලා ඇත්තන්ද සහ අර්ජුන් අබේසිංහ මහතා ද ඒ අවස්ථාවට එක් වුහ.

එහිදී වකුගඩු රෝග,දත් පරීක්ෂාව සුව නාරී පරීක්ෂාව ඇතුළු වෛද්‍ය සායනයක්ද පැවැත්විණී.

ආබාධිතයින්ට රෝද පුටු හා කිහිලිකරු ද පාසල් සිසුන්ට පාවහන් ද බෙදා දෙනු ලැබීය.

a b c