රන් වැලියේ රන් වැඩක්


වෙන්නප්පුව-වයික්කාලේ රන්වැලි සංචාරක හෝටලයේ සේවක සුභසාධක සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන් දීමෙ වැඩ සහන එම හෝටලයේ දී පැවැතිවිණි.

එහිදී හෝටල් කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවෝ ලේ දන් දුන්හ.