නත්තල් සමය වෙනුවෙන් රන්වැලි නිවාඩු නිකේතනයේ නත්තල් කේක් ගෙඩිය සෑදීමේ ප්‍රථම පියවර වන කේක් මිශ්‍රණය සෑදීම අද ඇරැඹිණි.
විදේශීය සංචාරකයෝ ද රන්වැලි සූප වේදීහු ද හා සේවයෝ ද ඊට එක්වූහ.