රන්වැලියේ කහ බත් දන්සලක්


වයික්කාල රන්වැලි  නිවාඩු නිකේතනය වෙසක් පෝදා වයික්කාල අංගම්පිටිය මං සන්ධියේ කහ බත් දන්සලක් පැවැත්විය.

රන්වැලියේ  කාර්ය මණ්ඩලය  මේ  දන්සල සංවිධානය කළේය.