රිද්ම සැඳෑව පැරීසියේදී


ප‍්‍රංශ ලංකා සංවිධානය හා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව සංවිධානය කරන රිද්ම සැඳෑව සංගීත ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 03 වැනි ඉරිදා සවස 05 ට පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායකයන් වන රොමේෂ් සුගතපාල, උද්දික පේ‍්‍රමරත්න සහ රජීව් සෙබස්තියන් රිද්ම සැඳෑව සංගීත ප‍්‍රසංගයේ ගී ගයන අතර රජීව් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායම සංගීතයෙන් සහායවේ.

Rajiv-and-the-clan2016329