ලංකා බැංකු උළෙල ඉරිදා මිලානෝ නුවර


ජාතියේ මහා පහන්ටැඔ නම්වූ ලංකා බැංකුවේ හැත්තෑපස්වැනි  සංවත්සරය සැමරිම නිමිත්තෙන්  ඉතාලියේ මිලානෝ නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති  මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආශීර්වාද පූජාවක් ඉරිදා (24)  සවස හයට පැවැත් වීමට යයි.

  මිලානෝ නගරය සහ ඒ අවට වාසයකරණ  ලාංකිකයන්ගේ පැමිණීම බලාපොරොත්තුවන බව  මිලානෝ නගරයේ ලංකා බැංකු වෙළඳ ප්‍රවර්ධන නිලධාරිනී නිරන්ජලා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.

bank-of-c-(1)