ලොකු පිංකමක් කරයි


වෙසක්  උත්සවය  නිමිත්තෙන්  උල්ල ආරුගම්බේ   ප්‍රදේශයේ  වෙසෙන  විවිධ  ආගමික නායකයන් හා විවිධ ජනවර්ගවල ජනතාව අතර ආගමික සංහිදියාව ඇති කිරිමේ  අරමුණින්   “බේ  විස්ටා” නිවාඩු  නිකේතනයේ දි එහි අධිපති  ගැමුණු  විශ්වජිත්  මහතා  ඇස්  කණ්නාඩි 500ක්  නොමිලේ  බෙදා  දුන්නේය.