වාහන ගෙන්වන්නෝ සතුටු වෙති


ගාල් කිරීමේ පහසුව, වරාය නිදහස් ගාස්තු සඳහා වැයකළ යුතු පිරිවැය අඩුවීම වැනි කරුණු සළකා බැලීමේදී වාහන බහාලූම් සහිත නැව් හම්බන්තොට වරායට යොමු කිරීම හොඳ පියවරක් බව වාහන  ආනයකරුවෝ පවසති. ලබන හය වැනිදා සිට මෙම වාහන හම්බන්තොට වරායට ගොඩ බාන බව රජය කියයි. හම්බන්තොට වරාය කලාපයේ වාහන ප‍්‍රවාහනය කරන නැව් හැසිරවීමේ මධ්‍යස්ථානයක් බවට පතකිරීම රජයේ අරමුණයි.