වාහන පූට්ටුවට රොබෝවරුන්
ඉල්ලූමට සරිලන සැපයුම තෘප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට ස්වයංක‍්‍රීයව වාහන එකළස් කිරීමේ පද්ධතියක් සහිත කර්මාන්ත ශාලාවක් පොල්ගහවෙල ප‍්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර ඇතැයි මයික්‍රෝ සමාගමේ ප‍්‍රධානී ආචාර්ය ලෝරන්ස් පෙරේරා පවසයි.
වසර දොළහකදී නව සමාගම ලබා ඇති සාර්ථකත්වය ගැන තමා ඉතා සතුටුවන බවත් දැනට නේපාලයට වාහන අපනයනය, කරන බවත් ඉදිරියේදී පාකිස්ථානය හා බංගලාදේශය වැනි රටවල්වලට මයික්‍රෝ වාහන අපනයනය කිරීම ගැන සාකච්ඡා පවත්වන බවත් ඔහු කියයි.
Recommended Articles