භාවිතයෙන් ඉවත් කළ සංචිත වාහන 50ක් වෙන්දේසි කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 40ක වාර්තාගත ආදායමක් උපයාගත් බව එම අධිකාරිය කියයි.
අලෙවි කළ වාහන බහුතරයක් පසුගිය ආණ්ඩුව යටතේ වරාය අධිකාරියට අගතියක් වනසේ මිලදී ගත් වාහන බව කියති.