වැවිලිකරුවෝ සම්මාන ලබති


ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සමුළුව අගමැති  රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ ගලදාරි හෝටලයේ දී  පැවැත්විණි.

වැවිලිකරුවන්ගේ යෝජනා  එක්කොට  වැවිලි  ක්ෂේත්‍රය වඩා  ක්‍රමවත්ව ශක්තිමත්  කිරිම සඳහා  රජය නව වැඩ  පිළිවෙලක්  සකසන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

වැවිලිකරුවන්ගේ නිල වෙබ් අඩවිය ද ආරම්භ කිරිමත් ඔවුන්ගේ සේවය අගයමින්  වැවිලිකරුවෝ මෙහිදී සම්මාන ලැබුහ.

DSC_5927 DSC_5965 RDS_2513 RDS_2561