දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු තොග විකුණාගැනීමට නොහැකිව ඇතැයි ද බොහෝ එළවළු වර්ෂාවට හසුව තිබීම නිසා කල් තබාගැනීමට නොහැකිව ඇතැයි ද වෙළෙන්දෝ කියති.
තක්කාලි, ගෝවා, කැකිරි ආදී එළවළු කිලෝවක් ඇතැම් අවස්ථාවලදී රුපියල් 5 සිට රුපියල් 15 දක්වා මිලකටවත් අලෙවි නොවන බව ඔවුහු සඳහන් කරති.
වැස්ස නිසා බීජ නරක් වන බවද ඊට විසඳුමක් නැති බව ගොවීහු කියති.