විනාඩි 80ක ලොව විශිෂ්ටතම සංදර්ශනය බැංකොක්හි


තායිලන්තයේ බැංකොක් නුවරදී ඉදිරිපත් කිරීට නියමිත ‘සියම් නිරමිට්‘ සංස්කෘතික සංදර්ශනය විනාඩි 80කදී ලොව පැවැත්වෙන විශිෂ්ටතම සංදර්ශනය බව කියයි.

මෙම සංදර්ශනය පැවැත්වෙන වේදිකාව ලොව විශාලතම වේදිකාව ලෙස වාර්තා පොතට ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකාවේ චන්න - උපුලි ප්‍රාසාංගික කලා පදනමට සම්බන්ධ නර්ථන ශිල්පිනියන් පිරිසක් එම ප්‍රසංගය අධ්‍යයනය සඳහා පසුගිය සතියේ තායිලන්තයේ සංචාරයකද නිරත වූහ.

සවාරි සංචාරක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නාලක නිරෝෂන් මහතා සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.

1170922_223459678008310_8208998943729939850_n 12472339_223458968008381_445140798396345630_n Siam-Niramit-show-22 ssssssssssssssssssssssssssssssssss2016328