වොටර්ස් එජ් සන්නාම තානාපතිවරු


කටුනායක ඉදි කැරෙන ගුවන් නගරයේ ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයක් සංවර්ධනය කරන බව දකුණු ආසියා මීටර් 100 ශූරයාට හා ශූරියට වෝටර්ස් එජ්හි දී ‘ක්‍රීඩා තානාපති’ තනතුර ප්‍රදානය කරමින් අමාත්‍ය චම්පික රාමනායක මහතා පැවසීය.

දකුණු ආසියා මීටර් 100 තරග දිනූ නිමේෂ කේෂාන් සහ රුමේෂිකා රත්නායකට ක්‍රීඩා සන්නාම තානාපති තනතුරු හිමි විය.

13124697_1713385435609634_2789044412085489763_n 13124778_1713385458942965_1170002141831665668_n 13177549_1713385342276310_8349771426545481484_n