ෂැන්ග්‍රිල්ලා අද විවෘත වෙයි


කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) විවෘත කරනු ලැබීමට නියමිතය.

එම හෝටලය කාමර 466ක් , සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් සමන්විත වේ.