සංචාරක මණ්ඩලයට වසර 50යි


ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය  මගින් සංවිධානය කළ “සංචාරක උදාව” වෙළඳ ප්‍රදර්ශනය අද (27) පෙරවරුවේ ආරම්භ විය.

එම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

IMG_2290 IMG_2331 IMG_2505 IMG_2514