ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායක සංගමය අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව වාර්ෂික ව්‍යවසායකත්ව වැඩමුළුවේ 2014 වසරේ තරුණ ව්‍යවසායිකාව ලෙස පිළියන්දල උසස් බාලිකා විදුහලේ මනුලි මිත්මා දිසානායක ශිෂ්‍යාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.
දායකත්වය සිලෝන් බිස්කට් සමාගම දැරීය.