සමුළුවට පෙර තරු පහේ හෝටලයක්


නොවැම්බරයේ දී ශී‍්‍රලංකාවේ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත පොදුරද මඩුලූ සමුලූවට සහභාගී වන අමුත්තන්ට නවාතැන් පහසුකම් සැළැසීමට කාමර 475 ක් සහිත තරු පහේ හෝටලයක් රජය ලහිලහියේ ඉදිකරමින් සිටී.

හෝටලය සදහා සෙලින්කෝ ආයෝජන සමාගමට අයත්ව තිබූ ‘‘සෙලෙස්ටියල්‘‘ කුළුනු ගොඩනැගිල්ල යොදා ගෙන තිබේ.ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි.