වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරිම සඳහා සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරිමට ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය පවසයි.
තායිලන්තයෙන් හෝ ඉන්දියාවෙන් සහල් තොගය ඉදිරි සතියේ ආනයනය කිරිමට සැලසුම් කර ඇත.
මේ වන විට වෙළඳපොලේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් 85 -90 ත් අතර මිලකට සහ සම්බා කිලෝ ග්‍රෑමයක් 95 -100ත් අතර මිලකට අලවි වෙයි.