සීමාසහිත ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් සමාගම ‘ගොසිප් කිං‘ නමින් අලුත් වෙබ් අඩවියක් අරඹයි. මූලාශ්‍ර සොයාගත නොහැකි තොරතුරු මහජනයාට ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බව ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී බුද්ධික කුලසේකර කියයි.
ස්වර්ණවාහිනී, ශ්‍රී එෆ්.එම්, රන්වන් එෆ්.එම්, ඊ එෆ්.එම් ආදී නාලිකා රැසක අත්දැකීම් සමග තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කිරීම ගොසිප් වෙබ් අඩවියේ අරමුණ බවද කුලසේකර මහතා පවසයි.
ගොසිප්හි සංකල්පයද ඔහුගේය. www.gossipking.lk ඔස්සේ ඔබටත් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.