කොළඹ සිට නුවර දක්වා දිවෙන අධිසුඛෝපභෝගී දුම්රිය සේවයක් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
දුම්රිය ධාවනය වනු ඇත්තේ සති අන්තයේදී පමණි. රාගම,ගම්පහ,පේරාදෙණිය හන්දිය,නුවර යන දුම්රිය ස්ථාන වල පමණක් දුම්රිය නැවැත්වෙනු ඇත.ටිකට් පතක් රුපියල් 500 ක් වැනි මුදලකට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
1864 වර්ෂයෙන් පසු අධිසුඛෝපබෝගී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට යන ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන්ය.