ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය, ෆෝවීල් ධාවකයින්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවනපැදි කරුවන්ගේ සංගමය එක්ව 6 වැනි වරටත් පවත්වන 4 x 4 ශූරතාවය හා යතුරුපැදි ධාවන තරගාවලිය 2017 සැප්තැම්බර් 17 වැනි දින ඇඹිලිපිටිය තුංකම යුද හමුදා ඉංජිනේරු 4 x 4 ධාවන පථයේ දී පැවැත් වේ.
තරගය පෙරවරු 8.30 ට ආරම්භ වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය කියයි.