සිනී මිලත් හෙල්ලෙයි


ආනයනික සීනි මත පනවා ඇති වෙළඳ භාණ්ඩ ඉහළ දැමීමට  රජය තීරණය කර  ඇත.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් පැවති ශත 25 ක බද්ද රුපියල්  දෙක දක්වා  ඉහළ ගොස්  ඇත.

එමෙන්ම ආනයනික දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15 ක විශේෂ වෙළඳ බදු පනවා තිබේ.

දේශිය නිෂ්පාදිත දුඹුරු සීනි වෙළඳපොලට  පැමිණෙන බැවින් දේශිය සීනි කර්මාන්තය රැක ගැනීම සඳහා  බදු පැනවු බව මුදල් අමාත්‍යාංශය පවසයි.