සුළු කර්මාන්ත කරුවන්ට අත හිත


සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ණය දීමට සබරගමු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සැරසෙයි. පහළොස් වැනි සංවත්සරය නිමිත්තෙන් මේ ණය ක්‍රමය දීමට යෝජනා කරයි.